සිංහල සාහිත්‍යය රසාස්වාදය විමසුම -Sinhala Sahithyaya Rasaswadaya Vimasuma

රු 950.00

Author : ශාස්ත්‍රපති සරත් නිතලව (Shasthrapathi Sarath Nithalawa)

මෙය 10 සහ 11 ශ්‍රේණිවල අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ප්‍රවීණ ආචාර්ය සරත් නිතලව මහතා විසින් පිළියෙල කරන ලද අතිරේක සාහිත්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයකි. සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ පාඩම් විචාරාත්මකව විමසා බැලීමටත්, සාහිත්‍ය කෘතිවල රසස්වාදය නිවැරදිව ලබා ගැනීමටත් සිසුන්ට අවශ්‍ය මගපෙන්වීම මෙහි ඇතුළත් වේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සාහිත්‍ය ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයීමට මෙන්ම ගුරුවරුන්ට ද ඉගැන්වීම් කටයුතු සඳහා මෙම ග්‍රන්ථය බෙහෙවින් උපකාරී වේ.

Weight 216 g
location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©