Author: හේමචන්ද්ර බස්නායක (Hemachandra Basnayake)
Shipping class: Local Shipping
Inland shipping orders only
අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය – රසායන විද්යාව I: ආදර්ශ ප්රශ්න පත්ර
Author: හේමචන්ද්ර බස්නායක (Hemachandra Basnayake)
අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය – රසායනික ගණනය – Rasayanika Gananaya
Author: හේමචන්ද්ර බස්නායක (Hemachandra Basnayake)
අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය – ශක්ති විද්යාව – Shakthi Vidyawa
Author: හේමචන්ද්ර බස්නායක (Hemachandra Basnayake)
අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්යාව – වර්ග කළ බහුවරණ ප්රශ්න: විද්යුත් රසායනය
Author: හේමචන්ද්ර බස්නායක (Hemachandra Basnayake)
අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය: කාර්මික විප්ලවය – A.Po.Sa. (Sa.Pela) Ithihasaya: Kaarmika Viplawaya
Author: ප්රබුද්ධ ශ්රී අලවත්තගේ (Prabuddha Sri Alawaththage)
අ.පො.ස. (සා.පෙළ) සිංහල භාෂාව හා සාහිත්යය අනුමාන ප්රශ්නෝත්තර සංග්රහය – Sinhala Bhashawa Ha Sahithyaya Anumana Prashnoththara Sangrahaya
Author: තුසිත ප්රියංකර (Thusitha Priyankara)
මෙය අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් උදෙසා කැලණිය විශ්වවිද්යාලයේ සිංහල පිළිබඳ ගෞරව උපාධිධාරී හා ප්රවීණ ගුරුවරයෙකු වන තුසිත ප්රියංකර මහතා විසින් රචිත අනුමාන ප්රශ්නෝත්තර සංග්රහයකි. මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්රන්ථය මගින් දරුවන්ට ස්වයං අධ්යයනයේ යෙදෙමින් විභාගයට සාර්ථකව මුහුණ දීමට අවස්ථාව සැලසෙන අතර, සිංහල විෂය උගන්වන ගුරුවරුන්ට ද මෙය ඉගෙනුම්-ඉගැන්වීම් ක්රියාවලිය සඳහා ඉතා ප්රයෝජනවත් අත්වැලකි.
අ.පො.ස. සා.පෙළ ඉතිහාසය: කෙටි ප්රශ්න සංග්රහය – Ithihasaya: Keti Prashna Sangrahaya
Author: එම්. ජනනි මීගොඩ (M. Janani Meegoda)
අ.පො.ස. සා.පෙළ සිංහල භාෂාව හා සාහිත්යය: ආදර්ශ ප්රශ්නෝත්තර – A.Po.Sa. Saa.Pela Sinhala Bhaashaawa haa Saahithyaya: Aadarsha Prashnoththara
Author: සඳරුවන් ලොකුහේවා (Sandaruwan Lokuhewa)
අ.පො.ස. සාමාන්ය පෙළ සඳහා සිංහල සාහිත්ය විමර්ශන – A.Po.Sa. Saamaanya Pela Sadaha Sinhala Saahithya Vimarshana
Author: කේ.සී. පෙරේරා (K.C. Perera)
අකාබනික රසායනය (නව සංස්කරණය) – Akabanika Rasayanaya (Nawa Sanskaranaya)
Author: හේමචන්ද්ර බස්නායක (Hemachandra Basnayake)
අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමි චරිතාපදානය – Aggamaha Panditha Polwaththe Buddhadaththa Maha Nahimi Charithaapadanaya
Author:අනුල ද සිල්වා (Anula de Silva)
අණුක ජීව විද්යාව හා ප්රතිසංයෝජක DNA තාක්ෂණය
හේමමාලී පිටිගල ආරච්චි
අත්තික්කා මල් – Aththikka Mal
Author: ප්රේමසිරි ගමගේ (Premasiri Gamage)
අද්යතන සිංහල නවකතා (ද්විතීය භාගය) – Adyathana Sinhala Nawakathaa (Dvitheeya Bhaagaya)
Author: මහාචාර්ය කුලතිලක කුමාරසිංහ (Prof. Kulatilaka Kumarasinghe)
අද්යතන සිංහල නවකතා කිහිපයක් පිළිබඳ විමසීමක් – Adyathana Sinhala Nawakathaa Kihipayak Pilibada Vimesimak
Author:කුලතිලක කුමාරසිංහ (Kulatilaka Kumarasinghe)
අධ්යාපන විද්යාඥයෝ: සංක්ෂිප්ත කෝෂ ග්රන්ථය – Adhyaapana Widyaagnayo: Sankshiptha Kosha Granthaya
Author: සෝමප්රිය දහනායක (Somapriya Dahanayake)
අධි රුධිර පීඩනය: ඔබ දැන ගත යුතු සියලු දේ
Author: විශේෂඥ වෛද්ය එච්. එම්. එම්. හේරත් (Specialist Dr. H. M. M. Herath)
අධිරුධිර පීඩනය- Adhirudhira Peedanaya
Authors:විශේෂඥ වෛද්ය උදය රලපනාව (Specialist Dr. Udaya Ralapanawa)
වෛද්ය රවිනාත් මාපා (Dr. Ravinath Mapa)
අධිවේගී මාර්ග: පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අත් පොතක් – Adhiwegee Maaraga: Paasal Sisunta saha Guruwarunta Ath Pothak
Authors:මහාචාර්ය ජී. ටී. ෆ්රැන්සිස් ද සිල්වා (Prof. G. T. Francis de Silva)
ඉංජිනේරු නාමලී සියඹලාපිටිය (Eng. Namali Siyambalapitiya)
අන්තර්ජාතික දේශපාලනය – Antharjaathika Deshapalanaya
Author: ඊ. ජී. විජේසිරි (E. G. Wijesiri)
අනුරාධපුර යුගයේ ශ්රී ලංකාවේ සංගීතය – Anuradhapura Yugaye Sri Lankawe Sangethaya
Author: චන්දන රුවන් කුමාර (Chandana Ruwan Kumara)
අනේ අම්මපා ඇත්තනේන්නං – Ane Ammapa Aeththanennan
Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmaratne Thennakoon)
මෙය ධර්මරත්න තෙන්නකෝන් මහතා විසින් රචිත තීරූ ලිපි එකතුවකි.
සිතේ විඩාව නිවා ගැනීමට මෙන්ම විවේකී කාලය සතුටින් ගත කිරීම වෙනුවෙන් ලියවුණු මාතෘකා කිහිපයක් මෙහි අන්තර්ගත වේ. කතෘවරයා තමන් ඇසූ, දුටු සහ විවිධ අවස්ථාවන්හිදී අත්විඳීමට සිදුවූ තාත්වික සිදුවීම් ඇසුරින් ඉතා සරල හා ආකර්ෂණීය භාෂා ශෛලියකින් මෙම ලිපි නිර්මාණය කර ඇත. කියවීමේ රුචිකත්වය වර්ධනය වන පරිදි සකස් කර ඇති මෙම කෘතිය සැහැල්ලු කියවීමක් ප්රිය කරන ඕනෑම පාඨකයෙකුට අගනා එකතුවකි
අප ජීවත්වන ලෝකය – 02: කෘමි ලෝකය – Apa Jeewathwana Lokaya – 02: Krumi Lokaya
Author: සමන් පුෂ්පා ගුණසේකර (Saman Pushpa Gunasekara)

















