තත්‍යානා – Thathyana

Translator : උමංගා මුණසිංහ (Umanga Munasinghe)

 

මෙය රූත් ඕග්ඩන්ගේ ‘Tattine’ නමැති ග්‍රන්ථය ඇසුරින් උමංගා මුණසිංහ මහත්මිය විසින් කරන ලද සිංහල පරිවර්තනයකි.
තත්‍යානා යනු සතුන්ට අතිශයින් ආදරය කරන පුංචි දැරියකි. පෘථිවියේ සෑම ජීවියෙකුම පරිසරයේ කොටසක් බවත්, සතුන්ට ආදරය කිරීම යනු උන් ජීවත්වන මුළු මහත් පරිසරයටම ගෞරව කිරීම බවත් මෙම සංවේදී කතා පුවත හරහා මනාව පැහැදිලි කෙරේ. දරුවන් තුළ සතුන් සහ ස්වභාවධර්මය කෙරෙහි කරුණාව හා ආදරය වර්ධනය කිරීමට මෙය ඉතා අගනා කෘතියකි.

තුරු තොරතුරු (මිනිසාට ප්‍රයෝජනවත් ශාක) 13 වන කාණ්ඩය: ඉඟුරු පවුලේ ශාක වර්ග – Thuru Thorathuru 13 Vana Kaandaya: Inguru Pawule Shaaka Varga

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

තුරු තොරතුරු (මිනිසාට ප්‍රයෝජනවත් ශාක) 14 වන කාණ්ඩය: මිරිස්, තක්කාලි සහ බටු පවුලේ ශාක – Thuru Thorathuru 14 Vana Kaandaya: Miris, Thakkaali saha Batu Pawule Shaaka

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

තුරු තොරතුරු (මිනිසාට ප්‍රයෝජනවත් ශාක) 15 වන කාණ්ඩය – Thuru Thorathuru (Minisaata Prayojanawath Shaaka) 15 Vana Kaandaya

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

තුරු තොරතුරු (මිනිසාට ප්‍රයෝජනවත් ශාක) 16 වන කාණ්ඩය- Thuru Thorathuru (Minisaata Prayojanawath Shaaka) 16 Vana Kaandaya

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

තුරු තොරතුරු 12 වන කාණ්ඩය: වැල් වශයෙන් හැදෙන එළවළු හා පලා වර්ග – Thuru Thorathuru12 Vana Kaandaya: Val Washayen Hadena Elawalu ha Pala Varga

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

තුරු තොරතුරු 18 වන කාණ්ඩය: වසවිසෙන් තොර අපේ පාරම්පරික වී වගාව – Thuru Thorathuru 18 Vana Kaandaya: WasaVisen Thora Ape Paarampadika Vee Wagawa

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

තුරු තොරතුරු 20 වන කාණ්ඩය: ගොයමට හානි කරන වල් පැළෑටි – Thuru Thorathuru 20 Vana Kaandaya: Goyamata Haani Karana Wal Pelaeti

Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmarathna Thennakoon)

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©