බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට මෙරට ක්‍රියාකාරී නායකයෝ – 4 – Brithaanya Paalana Yugaye Sita Merata Kriyaakaaree Naayakayo – 4

Author: ඇකිරියගල ඒකනායක (Akiriyagala Ekanayake)

බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට මෙරට ක්‍රියාකාරී නායකයෝ – 5 – Brithanya Palana Yugaye Sita Merata Kriyaakaaree Nayakayo – 5

Author:ඇකිරියගල ඒකනායක  (Akiriyagala Ekanayake)

බුදු සමයේ දාර්ශනික නම්‍යතා- Budu Samaye Darshanika Namyatha

Author: නිමල් රත්නායක (Nimal Rathnayake)

බුදුසමයෙහි සාමාන්‍ය ලක්ෂණ, චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෞද්ධ අනාත්මවාදය හා පංචස්කන්ධ විභාගය, පටිච්ච සමුප්පාදය, ප්‍රත්‍ය විභාගය, බෞද්ධ ඥාන මීමංසාව, අනුශය, කර්මය හා පුනර්භවය, බුදුදහමේ විනය ශික්ෂා, බෞද්ධ භාවනා හා ධ්‍යාන වැනි පරිච්ඡේද ඔස්සේ මෙහි කතුවරයා සෑමවිට ම බෞද්ධ චින්තනයේ දාර්ශනික හා මූලධර්ම පිළිබඳ ව නිරීක්ෂණය කරමින් මෙය රචනා කර ඇත. පූර්ව සාහිත්‍ය විමර්ශන සහ සමකාලීන විග්‍රහයන් යන දෙඅංශයෙන් ම සොයා බැලීමෙන්, බුදුසමයේ දාර්ශනික රාමුව සත්ත්වයාගේ පෞද්ගලික සංවර්ධනයට පදනමක් පමණක් නොව නූතන ජීවිතයේ සංකීර්ණත්වයෙන් අත්මිදීමට හා නිර්වාණාවබෝධය සඳහා මාර්ගෝපදේශක මාවතක් සපයන ආකාරය ද මෙම කෘතියෙන් ප්‍රකට කරයි. මෙහි කැපී පෙනෙන දෙය නම්, කතුවරයාට බුදුසමයේ සඳහන් වන සංකීර්ණ දාර්ශනික සංකල්ප පැහැදිලි හා නිරවුල්තාවයෙන් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව යි.

බේකර් නුදුටු වසන්තය – BAKER NUDUTU WASANTHAYA

කර්තෘ පිළිබඳ හැඳින්වීම 

මෙහි කතුවරයා වන ජයසේන පයාගල යනු  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ද මූලාධිකාරීවරයා ලෙස කටයුතු කර ඇති අතර, වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. වෘත්තීය විෂයට හාත්පසින්ම බාහිරව ගහකොළ සහ සතා සීපාවා කෙරෙහි අසීමිත සෙනෙහසක් දක්වන ඔහු, කල්පනා සහිත කලාත්මක ඇසකින් ලොව දෙස බලන අයෙකි.

කෘතිය පිළිබඳ හැඳින්වීම 

ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වූ නුවරඑළිය ආශ්‍රිත ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය, සුදු අධිරාජ්‍යවාදීන්ගේ මනදොළ සපුරාලන ආකාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ප්‍රතිනිර්මාණය කරන ලදී. ඒ හේතුවෙන් එතෙක් පැවති දේශීය බෞද්ධ සංස්කෘතිය, අවිහිංසාවාදය මත පදනම් වූ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය සහ දුර්ලභ ජීවීන්ගෙන් යුත් වනාන්තර විනාශ මුඛයට ඇද දමන ලදී. සුදු පාලකයන් විසින් කඳුකරය මුඩුබිමක් බවට පත් කළ ආකාරය සනාථ කෙරෙන විරහිත ප්‍රබන්ධ කතාවක් ලෙස “…බේකර්……” මම දකිමි (මෙහි බේකර් යන්නෙන් අදහස් කරන්නේ නුවරඑළිය ආශ්‍රිතව කටයුතු කළ සැමුවෙල් බේකර් විය හැක).

බෞද්ධ දාර්ශනික ප්‍රස්තුත පිළිබඳ සංක්ෂිප්ත විමර්ශනයක් – Bauddha Darshanika Prasthutha Pilibanda Sankshiptha Vimarshanayak

Author: ඇතාකඩ ධම්මධජ හිමි (Ven. Ethakada Dhammadhaja Thero)

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©