Author: ධර්මරත්න තෙන්නකෝන් (Dharmaratne Thennakoon)
මෙය ධර්මරත්න තෙන්නකෝන් මහතා විසින් රචිත තීරූ ලිපි එකතුවකි.
සිතේ විඩාව නිවා ගැනීමට මෙන්ම විවේකී කාලය සතුටින් ගත කිරීම වෙනුවෙන් ලියවුණු මාතෘකා කිහිපයක් මෙහි අන්තර්ගත වේ. කතෘවරයා තමන් ඇසූ, දුටු සහ විවිධ අවස්ථාවන්හිදී අත්විඳීමට සිදුවූ තාත්වික සිදුවීම් ඇසුරින් ඉතා සරල හා ආකර්ෂණීය භාෂා ශෛලියකින් මෙම ලිපි නිර්මාණය කර ඇත. කියවීමේ රුචිකත්වය වර්ධනය වන පරිදි සකස් කර ඇති මෙම කෘතිය සැහැල්ලු කියවීමක් ප්රිය කරන ඕනෑම පාඨකයෙකුට අගනා එකතුවකි











![උසස් පෙළ ගිණුම්කරණය [පළමු වාරය] - Usas Pela Ginumkaranaya [Palamu Waraya]](https://godage.com/wp-content/uploads/2026/08/WhatsApp-Image-2026-08-24-at-08.29.04-e1787541483949-150x150.jpeg)

