Author: ගුණසේකර අධිකාරී (Gunasekara Adhikari)
මෙය කලාභූෂණ හා රාජ්‍ය සම්මානලාභී, දීර්ඝ කාලයක් විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ ගුණසේකර අධිකාරී මහතා විසින් රචිත අගනා ළමා කතාවකි.
ළමා ලෝකයේ සිතුම් පැතුම් තේරුම් ගනිමින් කුතුහලය හා රසවත් භාෂා ශෛලියක් ඇසුරින් නිර්මාණය කර ඇති මෙම කෘතිය, නායකත්වයකට මුහුණ දීමට සිදුවන අභියෝග හා වගකීම් පිළිබඳව දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වැදගත් වන ප්‍රබල පණිවිඩයක් සපයයි. දරුවන්ගේ කියවීමේ රුචිකත්වය හා අත්දැකීම් වර්ධනය කිරීමට මෙය ශ්‍රේෂ්ඨ අත්වැලකි.











![උසස් පෙළ ගිණුම්කරණය [පළමු වාරය] - Usas Pela Ginumkaranaya [Palamu Waraya]](https://godage.com/wp-content/uploads/2026/08/WhatsApp-Image-2026-08-24-at-08.29.04-e1787541483949-150x150.jpeg)

