අවුල් වියවුල් (කෙටිකතා සංග්‍රහය) - Awul Wiyawul (Keti Katha Sangrahaya)

රු 475.00

Author : අයිවෝ විරන්ත ප්‍රනාන්දු (Ivo Virantha Fernando)

මෙය ප්‍රවීණ නවකතාකරුවෙකු වන අයිවෝ විරන්ත ප්‍රනාන්දු මහතාගේ තෙවන කෙටිකතා සංග්‍රහයයි.

තමන් සමාජයේ ජීවත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් නිර්මාණය කර ඇති මෙම කතා එකතුව මගින් මිනිස් සන්තානය ප්‍රබුද්ධ කරමින් අර්ථවත් ජීවන නිරූපණයක යෙදීමට කතෘවරයා උත්සාහ කරයි. ආධුනික කෙටිකතා රචකයන්ට පවා ආදර්ශයට ගත හැකි අයුරින් මනා සංකෝචනයකින් හා ප්‍රකාශන ශක්තියකින් යුතුව රචනා කර ඇති මෙම කෘතිය, කෙටිකතා සාහිත්‍යයට ඇලුම් කරන පාඨකයන්ට මෙන්ම විචාරකයන්ටද අගනා නිර්මාණ එකතුවකි.

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©