Translator : උමංගා මුණසිංහ (Umanga Munasinghe)
මෙය රූත් ඕග්ඩන්ගේ 'Tattine' නමැති ග්රන්ථය ඇසුරින් උමංගා මුණසිංහ මහත්මිය විසින් කරන ලද සිංහල පරිවර්තනයකි.
තත්යානා යනු සතුන්ට අතිශයින් ආදරය කරන පුංචි දැරියකි. පෘථිවියේ සෑම ජීවියෙකුම පරිසරයේ කොටසක් බවත්, සතුන්ට ආදරය කිරීම යනු උන් ජීවත්වන මුළු මහත් පරිසරයටම ගෞරව කිරීම බවත් මෙම සංවේදී කතා පුවත හරහා මනාව පැහැදිලි කෙරේ. දරුවන් තුළ සතුන් සහ ස්වභාවධර්මය කෙරෙහි කරුණාව හා ආදරය වර්ධනය කිරීමට මෙය ඉතා අගනා කෘතියකි.











![උසස් පෙළ ගිණුම්කරණය [පළමු වාරය] - Usas Pela Ginumkaranaya [Palamu Waraya]](https://godage.com/wp-content/uploads/2026/08/WhatsApp-Image-2026-08-24-at-08.29.04-e1787541483949-150x150.jpeg)

