දරු නැළවිලි ජන ක්‍රීඩා හා තේරවිලි - Daru Nealawili Jana Kreeda ha Theravili

රු 400.00

Author: සඳරුවන් ලොකුහේවා (Sandaruwan Lokuhewa)

මෙම ග්‍රන්ථය අපේ හෙළ ජන උරුමයක් වූ පැරණි දරු නැළවිලි ගී, ජන ක්‍රීඩා සහ තේරවිලි අනාගත පරපුර වෙත සුරක්ෂිත කර දීමේ අරමුණින් රචනා කරන ලද්දකි.

ගුරුවරුන්ට, දෙමව්පියන්ට මෙන්ම දරුවන්ට ද එකසේ ප්‍රයෝජනවත් වන ලෙස සකස් කර ඇති මෙම කෘතියට “කොප්පර කොප්පර පිපින්ඤ්ඤා…” වැනි සාම්ප්‍රදායික දරු නැළවිලි, ජන ක්‍රීඩා කවි හා තේරවිලි රැසක් ඇතුළත් වේ. දරුවන් තුළ හෙළ ජනශ්‍රැතිය හා සංස්කෘතික අගයන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීමට මෙය ඉතා වටිනා ග්‍රන්ථයකි.

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©