මාධ්‍ය සංස්කෘතිය - Madhya Sanskruthiya

රු 650.00

Authors :දර්ශන අශෝක කුමාර (Darshana Ashoka Kumara)

                     සවිනි ඩී. පෙරේරා (Sachini D. Perera)

මෙම කෘතිය අ.පො.ස. (උසස් පෙළ) සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසු සිසුවියන්ට මෙන්ම විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය හදාරන විද්‍යාර්ථීන්ට ද සකස් කරන ලද අගනා අත්වැලකි.

සමාජ මාධ්‍ය සහ කෘත්‍රිම බුද්ධියේ (AI) ශීඝ්‍ර වර්ධනයත් සමඟ වර්තමාන මාධ්‍ය භාවිතය, එහි සමාජීය බලපෑම සහ "මාධ්‍ය සංස්කෘතිය" පිළිබඳව සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දර්ශනය හා විචාර න්‍යායයන් ඇසුරින් විධිමත් හා ගැඹුරු අධ්‍යයනයක් කිරීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. නූතන මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට කැමති ඕනෑම පාඨකයෙකුට ද මෙය වැදගත් කෘතියකි.

Weight 150 g
location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©