Author: පියසීලි මෙන්ඩිස් (Piyasili Mendis)
ලක්ෂ්මි හේමන්තා අබේගුණවර්ධන (Lakshmi Hemantha Abeygunawardhana)
මෙය 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ සිංහල ව්‍යාකරණ දැනුම නිවැරදිව වර්ධනය කිරීම උදෙසා පියසීලි මෙන්ඩිස් සහ ලක්ෂ්මි හේමන්තා අබේගුණවර්ධන යන ප්‍රවීණ ආචාර්යවරියන් විසින් රචිත අතිරේක මාර්ගෝපදේශ ග්රන්ථයකි.














