සැවුල් පැංචාගේ කතා වස්තුව - Sevul Panchage Katha Vasthuwa

රු 300.00

Author: ගුණසේකර අධිකාරී (Gunasekara Adhikari)

මෙය කලාභූෂණ හා රාජ්‍ය සම්මානලාභී, දීර්ඝ කාලයක් විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ ගුණසේකර අධිකාරී මහතා විසින් රචිත අගනා ළමා කතාවකි.
ළමා ලෝකයේ සිතුම් පැතුම් තේරුම් ගනිමින් කුතුහලය හා රසවත් භාෂා ශෛලියක් ඇසුරින් නිර්මාණය කර ඇති මෙම කෘතිය,  නායකත්වයකට මුහුණ දීමට සිදුවන අභියෝග හා වගකීම් පිළිබඳව දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වැදගත් වන ප්‍රබල පණිවිඩයක් සපයයි. දරුවන්ගේ කියවීමේ රුචිකත්වය හා අත්දැකීම් වර්ධනය කිරීමට මෙය ශ්‍රේෂ්ඨ අත්වැලකි.

Weight 79 g
location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©