Appachchi

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-1583-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Soma Jayakody
Published Year 2017
Book Weight 390.00 Grams
Book Size 21.6×13.8×1.5cm
Pages 268

අප්පච්චි -සෝමා ජයකොඩි “අනේ සීයා, මං සීයා ළඟට ආවෙ සිතට සැනසීමක් හොයාගෙන. මගෙ ජීවිතය මට මහා දුකක් වෙලා. මේ මහ පොළොවේ එකම එක බිම් අඟලකවත් අයිතිය මට ඕනෙ නෑ. මං සල්ලි ඉඩ කඩම් ගැන… ලොකු කම් ගැන කළකිරුණු මිනිහෙක්. මොනවද මේවා? මොකටද මේවා? කරුණාවන්ත මානව සම්බන්ධතා නැති තැන සල්ලි ඉඩ කඩම් මොනවද…?” “මහලු ජීවිතය මම ආශීර්වාදයක් කරගෙන ඉන්නේ. මට වයසට යන එක නවත්වන්න බෑ. ඒත් මට පුළුවන් අසතුටු ජීවන රටාවන්ගෙන් ඈත් වෙන්න. ජීවිතය කෙටියි. ඒ කෙටි කාලයෙන් නියම ප්‍රයෝජන ගන්න නම් මිනිහෙක් හිතේ සතුට සැනසීම ඇති කර ගන්න ඕනෑ.”

1.66$

https://www.traditionrolex.com/33