Sigiriya Ikibindi

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7113-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ranjanee Palpola
Published Year 2016
Book Weight 170.00 Grams
Book Size 21.6×13.9×0.7cm
Pages 96
සීගිරිය ඉකිබිඳී -රංජනී පැල්පොල “සීගිරිය ඉකිබිඳී” නවකතාව කියවන සෑම පාඨකයෙක්ම වෙනම ලෝකයකට ඇය රැගෙන යයි. පාඨක මනසෙහි දෘෂ්‍යරූප මවාලන්නට තරම් මෙහි භාෂා විලාසය සහ වාග්කෝෂය සමත්ව තිබේ. ඒ අනෙකක් නොව ඇය පෝෂණය කරන ලද සාහිත්‍යයි. කියැවීමේ සහ රසවිඳීමේ අපූර්වතම කැඩපත පුද්ගලයකුගේ නිර්මාණත්මක හැකියාව බව ඇය මෙහි දී සනාථ කර තිබේ. නව්‍යමය අත්දැකීම් හා ඥානය සමග මුසු වූ නව්‍යමය දැක්මක් මෙම කෘතිය තුළින් මතුකරලීමට උත්සුක වී තිබේ. ඓතිහාසිකව හා පුරාවිද්යාතමක්ව අප දන්නා සීගිරි පුරා වෘත්තාන්තය වෙනස් මුහුණුවරකින්, කලාත්මක සුන්දර විලාසයකින් ඉදිරිපත් කර තිබේ. අපේ මුතුන් මිත්තන් සීගිරිය ඔවුන්ගේ මනැසින් රසවිඳි අයුරු සීගිරි කුරුටු ගීවලින් අපට නිර්දේශන සපයයි. ඊටම දෙවැනි වූ නවතම කථා පුවතක් කතුවරිය මින් අපට ඉදිරිපත් කරයි.

 

0.84$

https://www.traditionrolex.com/33