Author : නිහාල් රංජිත් කොඩිතුවක්කු (Nihal Ranjith Kodithuwakku)
මෙම ග්‍රන්ථය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසු දැරියන් උදෙසා විශේෂයෙන් සකස් කරන ලද අගනා පුහුණු ප්‍රශ්නෝත්තර පොතකි.
පරිසරය විෂයට අදාළව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ප්‍රශ්න සහ පිළිතුරු 1000 ක් මෙහි අන්තර්ගත වන අතර, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දැනුම මෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව දියුණු කරගැනීමට මෙය මහඟු අත්වැලක් සපයයි.











![උසස් පෙළ ගිණුම්කරණය [පළමු වාරය] - Usas Pela Ginumkaranaya [Palamu Waraya]](https://godage.com/wp-content/uploads/2026/08/WhatsApp-Image-2026-08-24-at-08.29.04-e1787541483949-150x150.jpeg)

