ශිෂ්‍යත්වයට පරිසරය ප්‍රශ්නෝත්තර 1000 ක් (3, 4, 5 ශ්‍රේණි සඳහා) -Shishyathwayata Parisaraya Prashnoththara 1000 k

රු 700.00

Author : නිහාල් රංජිත් කොඩිතුවක්කු (Nihal Ranjith Kodithuwakku)

මෙම ග්‍රන්ථය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසු දැරියන් උදෙසා විශේෂයෙන් සකස් කරන ලද අගනා පුහුණු ප්‍රශ්නෝත්තර පොතකි.

පරිසරය විෂයට අදාළව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ ප්‍රශ්න සහ පිළිතුරු 1000 ක් මෙහි අන්තර්ගත වන අතර, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දැනුම මෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව දියුණු කරගැනීමට මෙය මහඟු අත්වැලක් සපයයි.

Weight 161 g
location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©