වෙබ් සංවර්ධනයේ පළමු පියවර - අ.පො.ස. උසස් පෙළ සඳහා සරල මාර්ගෝපදේශය - Web Sanwardhanaye Palamu Piyawara

රු 2,450.00

Authors: හිමංෂි ලියනගේ (Himanshi Liyanage)

                   නාලක ලංකාසේන (Nalaka Lankasena)

මෙම ග්‍රන්ථය අ.පො.ස. (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද අගනා මාර්ගෝපදේශයකි.

පරිගණක විද්‍යා හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් සහ පර්යේෂකයන් වන හිමංෂි ලියනගේ සහ ආචාර්ය නාලක ලංකාසේන යන මහත්ම මහත්මීන් විසින් මෙය රචනා කර ඇත. වෙබ් සංවර්ධනය (Web Development) සහ ඒ හා සබැඳි මූලික තාක්ෂණික සංකල්පයන් A/L සිසුන්ට සරලව හා ප්‍රායෝගිකව වටහාගත හැකි පරිදි මෙහි පැහැදිලි කර ඇත. A/L ICT හදාරන සිසුන්ට මෙන්ම වෙබ් සංවර්ධනය මුල සිට ඉගෙන ගැනීමට කැමති ආධුනිකයන්ටද මෙය ඉතා වටිනා පොතකි

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©