Author: තුසිත ප්‍රියංකර (Thusitha Priyankara)
මෙය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් උදෙසා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ ගෞරව උපාධිධාරී හා ප්‍රවීණ ගුරුවරයෙකු වන තුසිත ප්‍රියංකර මහතා විසින් රචිත අනුමාන ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය මගින් දරුවන්ට ස්වයං අධ්‍යයනයේ යෙදෙමින් විභාගයට සාර්ථකව මුහුණ දීමට අවස්ථාව සැලසෙන අතර, සිංහල විෂය උගන්වන ගුරුවරුන්ට ද මෙය ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.














