ශ්‍රී ලංකාවේ වනාන්තර - Sri Lankave Wananthara

රු 800.00

Author : නෙල්සන් වීරසිංහ (Nelson Weerasinghe)

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ වනාන්තර, අභයභූමි, සත්ත්ව හා ශාක ප්‍රජාව මෙන්ම සොබාදහමේ සුන්දරත්වය පිළිබඳව පර්යේෂණාත්මකව සකස් කරන ලද අගනා කෘතියකි.

පුවත්පත් කලාවේදියෙකු හා ප්‍රවීණ ලේඛකයෙකු වන නෙල්සන් වීරසිංහයන් විසින් රචිත මෙම කෘතිය, ගවේෂණශීලී පර්යේෂකයන්ට, පරිසරයට ලැදි පාඨකයන්ට මෙන්ම දේශාභිමානී සිතුම් පැතුම් ඇති කරගැනීමට රුචි ඕනෑම අයෙකුට ශ්‍රී ලාංකේය වනාන්තර පද්ධතිය පිළිබඳ පෘථුල අවබෝධයක් ලබාගැනීමට මහඟු අත්වැලක් සපයයි.

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©