Translator : විජිත ගුණරත්න (Vijitha Gunarathna)
මෙය නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියෙකු වන ස්වීඩන් ජාතික ඕගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග් විසින් 1901 දී රචිත Ett Drömspel නාට්‍යයේ සිංහල පරිවර්තනයයි.
ඉන්ද්‍ර දෙවියන්ගේ දියණිය මිනිස් ලොවට පැමිණ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට දරන උත්සාහය පදනම් කරගනිමින්, ඉන්දියානු ආගමික සාහිත්‍යයේ ආභාසයද සහිතව මෙය නිර්මාණය වී ඇත. ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථය නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම නාට්‍ය ක්ෂේත්රයටද අගනා කෘතියකි.














