The Lost Puppy

රු 950.00

Author: සෙනුලි විදුන්‍යා රූපසිංහ (Senuli Vidunya Rupasena)

මෙය කුඩා දරුවන් උදෙසා රචිත ආදර්ශමත් ළමා කථාවකි. අතරමං වූ සතෙකුට උපකාර කිරීම හෝ යහපත් මිතුරෙකු වීම වැනි අප කරන කුඩා කරුණාවන්ත ක්‍රියාවලින් වුවද අන් අයගේ ජීවිතවලට විශාල වෙනසක් කළ හැකි බවත්, සතුන්ට ආදරය දැක්වීමේ වැදගත්කමත් මෙම කෘතිය තුළින් දරුවන්ට කියා දෙයි.

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©